Pages

Wednesday, October 9, 2013

සිතුම්

පවන සුවසේ විඳින ගහකොළ
මනස රිසි සේ දිවෙන මං තල
සුවය ගෙන දෙන පහන් සිතිවිලි
සුවඳ නොදී මිලිනව .....
 
තුෂර බිද වේද ගිම්හානයට
සුවය ගෙන දෙන තුරු සෙවන
දුසිත් විකසිත මනුලොව
සිනහ හස‍රැලි මවන්නට .....


                                                               කේ තාරකා මධුමාලි

No comments:

Post a Comment

එක් කර යන්න අදහස් ඔබේ - ඉන් අපට තව දිරි ලැබේ