Pages

Sunday, October 13, 2013

වෙනස් වෙලා නුඹ

 

දෙතනේ උණු ලේ කිරි කර දී

නුඹ මිනිසෙකු කලාට ...

උණුසුම දී

නිති ‍රැක්කාට ...

දෙනෙත වගේ

සෑම මොහොතකදී

ඔබ ‍රැක්කාට ...

වින්ද නොවින්ද දුක් දිවියෙහි

ඔබේ නමට කැප කෙරුවාට

අදහනු බෑ .. වාවනු බැ..

පුත,

වෙනස් වෙලා නුඹ හරියට ...

                                               එන් තිසරි පෙරේරා

2 comments:

  1. ලස්සන කවි ටිකක්. අපේ අ‍ඩවියෙනුත් ලින්ක් එකක් දෙන්නම්. උත්සහය අගය කරනවා. තවත් හොද නිර්මාණයන් ඉදිරියේ දී දකින්න ලැබෙයි‍නේ.

    පුළුවන් නම් කමෙන්ට් කරද්දි තියෙන verify code එක ඉවත් කරලා පහසුවෙන් කමෙන්ට් කරන්න විදිහක් හදන්න. එතකොට තවත් අය පහසුවෙන් ඔබගේ කවි ගැන අදහස් දක්වාවි.

    කුරුටු ගෑ ගී පවුරේ අපි

    ReplyDelete
  2. ඔබේ අදහස් අපිට ගොඩා..ක් වටිනවා. බොහෝම ස්තුතියි ...!

    ReplyDelete

එක් කර යන්න අදහස් ඔබේ - ඉන් අපට තව දිරි ලැබේ